Home  ›  Ringtones  ›  Mama Awith Innam Ringtone

Mama Awith Innam Ringtone

This enchanting Sinhala ballad weaves romantic nostalgia through tender vocals and melodic strings, reminiscing seaside strolls and heartfelt vows. Ideal for twilight contemplations or cozy evenings lost in affectionate memories.

00:00 / 00:26
icon icon
icon
icon

Download free Mama Awith Innam ringtone for your mobile phone. You can download Mama Awith Innam ringtone as MP3 file for Android or M4R file for iPhone.

Download .mp3 for Android
Download .m4r for iPhone

Mama Awith Innam - Song Lyrics

ඉරා ගනඳුරු වෙරළ මත අපි ඇවිද ගිය ඒ සැඳෑවේ
එදා සැනසුණු දෙවුරුතල අපි හිනැහුණා ඒ වෙලාවේ
නිවුණු මොහොතක් ආයේ එනවා නම්
මම ඇවිත් ඉන්නම්
ඔබ කැමති ඒ නුග සෙවණ ළඟ
මම ඇවිත් ඉන්නම්
ඉර නිවෙන මොහොතක සඳලුතලයේ
තියා අරලිය Read More >>

මල් කිනිත්තක්
අපි අහන් හිටියා ඈත ක්ෂිතිජයේ
වෙන්වෙලා යන විහඟ ගීයක්
ආයේ හමුවේ නම්
අපි වෙන්වෙලා ගිය අහස් ගව්වට
ආයේ මන් එන්නම්..
වැහි වහින දවසක රුහුණු අහසෙන්
වැටී ඉහිරුණු මතක අහුරක්
අපි බලන් හිටියා ඈත සමුදුර
තනිවෙලා සිටි රුවල් ඔරුවක්
ආයේ හමුවේ නම්
මම දෙසුම්හල ඔබ ළඟම අසුනෙම
යළිත් ඉඳගන්නම්..
මං ඇවිත් ඉන්නම්..
Name: Mama Awith Innam - Suneera Sumanga, Sachee Maduranga & Lahiru De Costa
File type: MP3(Android) & M4R(iPhone)
Duration: 26s
File Size: 410.89 KB
Downloads: 4

Mama Awith Innam Related Ringtones

Best Ringtones 2026

News

Thanks for letting us know
Your feedback is important in helping us keep the Downringtone community safe.
Close

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.

Next Ringtone Holi →