Home  ›  Ringtones  ›  Adana Ahasata Wela Ringtone

Adana Ahasata Wela Ringtone

This soulful Sinhala ballad weaves a tender melody with heartfelt vocals, evoking deep romantic longing and bittersweet emotions. Lyrics explore unspoken desires and eternal bonds, perfect for quiet evenings or reflective moments under starry skies.

00:00 / 00:27
icon icon
icon
icon

Download free Adana Ahasata Wela ringtone for your mobile phone. You can download Adana Ahasata Wela ringtone as MP3 file for Android or M4R file for iPhone.

Download .mp3 for Android
Download .m4r for iPhone

Adana Ahasata Wela - Song Lyrics

අඬන අහසට වෙලා
ජීවිතේ හොයනවා
ඇවිත් නවතින තුරා
මග බලන් ඉන්නවා
හිතේ හැමතැන පුරා
නුඹම ඇයි අහනවා
වැටෙන හුස්මට පවා
අපි අපේ හිතෙනවා
අමතක වෙන්නැති හීනය අද්දර
නුඹ ඇවිත් ඉන්නවා
ආදරේ කියනවා
හඬන්න දන්නැති නෙත් දෙක Read More >>

මැද්දේ
කඳුළු ඇයි අහනවා
නුඹ මගෙයි දන්නවා
සසරේ
යනෙනා
ආදරයයි මුමුණනවා
අඬන අහසට වෙලා
ජීවිතේ හොයනවා
ඇවිත් නවතින තුරා
මග බලන් ඉන්නවා
හිතේ හැමතැන පුරා
නුඹම ඇයි අහනවා
වැටෙන හුස්මට පවා
අපි අපේ හිතෙනවා
Name: Adana Ahasata Wela - Thilina Ruhunage, Uresha Ravihari & Viraj Perera
File type: MP3(Android) & M4R(iPhone)
Duration: 27s
File Size: 425.99 KB
Downloads: 65

Adana Ahasata Wela Related Ringtones

Best Ringtones 2026

News

Thanks for letting us know
Your feedback is important in helping us keep the Downringtone community safe.
Close

Upload a ringtone

You can upload MP3, WAV, M4A, OGG, M4R, ACC format files.

By selecting 'Upload' you are representing that this item is not obscene and does not otherwise violate Terms of Service, and that you own all copyrights to this item or have express permission from the copyright owner(s) to upload it.

Before uploading, please read our Privacy.

Next Ringtone Holi →